#Health
Target:
Government Srilanka
Region:
Sri Lanka

කොරෝනා වයිරසය අපිට හානිවෙන වෙලාවක අපි හැමෝම එකා වගේ නොහිටියොත් ඒකෙන් අපිව ගිලගන්නව.තනි තනි සටනෙන් අපි පරදිනව.එකමුතුව දිනන්න පුලුවන්.කොරෝනා වලට වඩා භයානක අපි ආරක්ෂා නොවෙන අවිනීත කම.එහෙම කෙනෙක් කොරෝනා වලටත් වඩා හානියක් කරනව.ඒ නිසා මානසිකව ශක්තිමත්ව ඉඳගෙන,තව කෙනෙක්ගෙ මානසික මට්ටම වැටෙන ජාතිවාදය,ආගම්වාදයට ඉඩක් නොතිය,රජයෙන් ගන්න පියවර වලට සහයෝගය දීල,ආරක්ෂිත ක්‍රම හරියටම අනුගමනය කරල,තමන් ප්‍රවේසම් වීමෙන් ලක්ෂ ගානකගෙ ජීවිත බේරන්න මේක සයින් කරමු.

මම කොරෝනා නොවෙමි.මම කොරෝනා වයිරසයෙන් ආරක්ෂිතව සිටිමි.මා අනතුරේ හෙලා,තවකෙකුගේ ජීවිතය අනතුරේ හෙලීමෙන් වැලකෙමි.වගකීමෙන්,එකාවන්ව කොරෝනා වසංගතයෙන් බේරීමට මමද කැපවෙමි.

GoPetition respects your privacy.

The මම කොරෝනා නොවෙමි petition to Government Srilanka was written by Sampath Niroshan and is in the category Health at GoPetition.

Petition Tags

corona Covid19 staysafe