#Justice
Target:
President of Sri Lanka
Region:
Sri Lanka

Sandeep Gunawardena is in a critical condition at National Hospital as a result of an accident caused by Minister Champika Ranawaka on 28.02.2016. We urge the His Excellency President to
a) immediately send him to an overseas hospital for treatment.
b) indiscriminately apply law of the nation to Minister Champika Ranawaka to ensure safety of all citizens and to cause justice for Sandeep.

අතිගරු ජනාධිපතිතුමනි,
2016 පෙබරවාරි 28 දින චම්පික රණවක ඇමතිතුමාගෙන් සිදුවුණු අනතුරක් හේතුවෙන් සන්දීප් ගුණවර්ධන අසාධ්‍ය තත්වයෙන් ජාතික රෝහලේ පසුවේ. එබැවින්
1) සන්දීප් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා විදේශීය රෝහලකට රැගෙන යන මෙන් ද
2) සන්දීප්ට යුක්තිය ඉටු කිරීමට මෙන්ම රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරනු පිණිස චම්පික රණවක ඇමතිතුමාට රටේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

GoPetition respects your privacy.

The Justice for Sandeep petition to President of Sri Lanka was written by Hasini Ginige and is in the category Justice at GoPetition.